පන්නල ප්‍රාදේශීය සභාව, පන්නල
+94 37 2246069
ආපසු පුවත්
News

2025.06.05 දිනට යෙදුනු ජගත් පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහන

July 7, 2025 Pannala Pradeshiya Sabha
2025.06.05 දිනට යෙදුනු ජගත් පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහන

2025.06.05 දිනට යෙදුනු ජගත් පරිසර දිනයට සමගාමීව , උයන්වත්ත රජ මහා විහාරස්ථානයේ දී සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන මාකඳුර මහජන පුස්තකාලයේ පාඨක සමාජයේ සහභාගිත්වයෙන් හා පන්නල ප්‍රාදේශීය සභාව විසින් 2025.06.05 දින ක්‍රියාත්මක කරන ලදී.

ආපසු පුවත්