පන්නල ප්‍රාදේශීය සභාව, පන්නල
+94 37 2246069
Home ආයතන අංශය

අපෙන් සිදු වන කාර්යයන්

  1. කාර්ය මණ්ඩල වැටුප් සකස් කිරීම.
  2. රාජකාරි පැවරීම හා රාජකාරි විස්තරය
  3. බලතල පැවරීම.
  4. තනතුරු ඇති කිරීම හා බඳවා ගැනීම.
  5. වැන්දඹු හා අනත්දරු දායකත්වය ලබා ගැනීම.
  6. වැටුප් වර්ධක තීරණ දැනුම් දීම.
  7. අග්‍රහාර රක්ෂණය
  8. පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  9. පත්වීම ස්ථිර කිරීම.
  10. කාර්ය මණ්ඩල නිවාඩු
  11. දුම්රිය බලපත්‍ර
  12. ඉල්ලා අස්වීම
  13. විනය කටයුතු
  14. විශ්‍රාම ගැන්වීම.
  15. මරණ පාරිතෝෂිකය
  16. ලේඛනාගාරය
  17. තැපෑල
  18. අතුරු ව්‍යවස්ථා සකස් කිරීම.
  19. කාර්යාල පරීක්ෂණ
  20. ඵලදායිතාව
  21. දත්ත පද්ධතිය නඩත්තු කිරීම.
  22. අභ්‍යන්තර විගණනය
  23. සංවර්ධන සැලසුම් සකස් කිරීම
  24. වාහන පරිපාලනය
  25. වාහන අලුත්වැඩියාව හා සේවාව
  26. අනතුරු හා අලාභ
  27. අබලන් වූ වාහන භාවිතයෙන් ඉවත් කිරීම.
  28. වාහන ආරක්ෂාව හා පාලනය
  29. තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම (RTI).
  30. පුරවැසි ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම.
  31. මහජන පැමිණිලි සහ විමසීම් සම්බන්ධීකරණය.
  32. පළාත් පාලන ආයතනය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම.
පන්නල ප්‍රාදේශීය සභාවේ කර්මාන්ත අංශය
පන්නල ප්‍රාදේශීය සභාවේ කර්මාන්ත අංශය

ප්‍රජාව සමග සම්බන්ධ වීම - සේවා, සහාය සහ විසඳුම් සඳහා සම්බන්ධ වන්න

අප හා සම්බන්ධ වන්න