පන්නල ප්‍රාදේශීය සභාව, පන්නල
+94 37 2246069
ආපසු පුවත්
News

පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය වැඩසටහක් .

October 2, 2025 Pannala Pradeshiya Sabha
පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය වැඩසටහක් .

ජගත් පරිසර දිනයට සමගාමීව පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය රැගෙන යාම සඳහා පන්නල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම හා ඩෙංගු , චිකුන්ගුන්යා රෝගයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.12 වන දින පන්නල නගර ශාලාවේ දී සිදු කළ අතර වැඩසටහන අවසානයේ අඹ පැල බෙදා දීමේ වැඩසටහක් ක්‍රියාත්මක කරන ලදී. ජගත් පරිසර දිනයට සමගාමීව පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය රැගෙන යාම සඳහා පන්නල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම හා ඩෙංගු , චිකුන්ගුන්යා රෝගයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.12 වන දින පන්නල නගර ශාලාවේ දී සිදු කළ අතර වැඩසටහන අවසානයේ අඹ පැල බෙදා දීමේ වැඩසටහක් ක්‍රියාත්මක කරන ලදී.

ආපසු පුවත්