පන්නල ප්‍රාදේශීය සභාව, පන්නල
+94 37 2246069
ආපසු පුවත්
News

පෙර පාසල් දරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන

October 2, 2025 Pannala Pradeshiya Sabha
පෙර පාසල් දරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන

පන්නල ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන්, කදානේගෙදර මහජන පුස්තකාලයේ සංවිධානයෙන්, ලෝක පරිසර දිනය නිමිත්තෙන් , ජයිකා ආයතනයේ යූකා මෙනවියගේ සම්පත්දායකත්වයෙන් කසල කළමණාකරනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025.06.11 දින වඩුමුන්නේගෙදර මහාබෝධි විදුහලේ දී පැවැත්විය.

ආපසු පුවත්