admin_user

පන්නල ප්‍රාදේශීය සභාවේ සේවා ගිවිසුම් පදනම මත සෞඛ්‍ය කම්කරු ලෙස සේවයේ යොදවා ගැනීමට අයදුම් පත් කැඳවනු ලැබේ. අයදුම් පත් පන්නල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025.07.21

07 Jul: පන්නල ප්‍රාදේශීය සභාවේ සේවා ගිවිසුම් පදනම මත සෞඛ්‍ය කම්කරු ලෙස සේවයේ යොදවා ගැනීමට අයදුම් පත් කැඳවනු ලැබේ. අයදුම් පත් පන්නල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025.07.21

ජගත් පරිසර දිනයට සමගාමීව පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය රැගෙන යාම සඳහා පන්නල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම හා ඩෙංගු , චිකන්ගුන්යා රෝගයන් පිළිබඳ ඇනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.12 වන දින පන්නල නගර ශාලාවේ දී සිදු කළ අතර වැඩසටහන අවසානයේ අඹ පැල බෙදා දීමේ වැඩසටහක් ක්‍රියාත්මක කරන ලදී.

12 Jun: ජගත් පරිසර දිනයට සමගාමීව පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය රැගෙන යාම සඳහා පන්නල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම හා ඩෙංගු , චිකුන්ගුන්යා රෝගයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.12 වන දින පන්නල නගර ශාලාවේ දී සිදු කළ අතර වැඩසටහන අවසානයේ අඹ පැල බෙදා දීමේ වැඩසටහක් ක්‍රියාත්මක කරන ලදී.

පන්නල ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන්, කදානේගෙදර මහජන පුස්තකාලයේ සංවිධානයෙන්, ලෝක පරිසර දිනය නිමිත්තෙන් , ජයිකා ආයතනයේ යූකා මෙනවියගේ සම්පත්දායකත්වයෙන් කසල කළමණාකරනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025.06.11 දින වඩුමුන්නේගෙදර මහාබෝධි විදුහලේ දී පැවැත්විය

12 Jun: පන්නල ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන්, කදානේගෙදර මහජන පුස්තකාලයේ සංවිධානයෙන්, ලෝක පරිසර දිනය නිමිත්තෙන් , ජයිකා ආයතනයේ යූකා මෙනවියගේ සම්පත්දායකත්වයෙන් කසල කළමණාකරනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025.06.11 දින වඩුමුන්නේගෙදර මහාබෝධි විදුහලේ දී පැවැත්විය

2025.06.05 වන දින උයන්වත්ත රජ මහා විහාරස්ථානයේ දී සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන.

06 Jun: 2025.06.05 දිනට යෙදුනු ජගත් පරිසර දිනයට සමගාමීව , උයන්වත්ත රජ මහා විහාරස්ථානයේ දී සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන මාකඳුර මහජන පුස්තකාලයේ පාඨක සමාජයේ සහභාගිත්වයෙන් හා පන්නල ප්‍රාදේශීය සභාව විසින් 2025.06.05 දින ක්‍රියාත්මක කරන ලදී.

2026 අයවැය සංවර්ධන යෝජනා ලබා ගැනීම සඳහා මහජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනයයි. - පන්නල ප්‍රාදේශීය සභාව

28 May: 2026 අයවැය සංවර්ධන යෝජනා ලබා ගැනීම- පන්නල ප්‍රාදේශීය සභාව, මහජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනයයි.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සමඟ කියවිය යුතුය. වයඹ පළාත් ගරු ආණ්ඩුකාර තුමාගේ 2020.10.29 දින හා අංක 2199/15…