Scroll Top

2025.06.05 දිනට යෙදුනු ජගත් පරිසර දිනයට සමගාමීව , උයන්වත්ත රජ මහා විහාරස්ථානයේ දී සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන මාකඳුර මහජන පුස්තකාලයේ පාඨක සමාජයේ සහභාගිත්වයෙන් හා පන්නල ප්‍රාදේශීය සභාව විසින් 2025.06.05 දින ක්‍රියාත්මක කරන ලදී.

2025.06.05 වන දින උයන්වත්ත රජ මහා විහාරස්ථානයේ දී සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන.

Leave a comment