
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සමඟ කියවිය යුතුය. වයඹ පළාත් ගරු ආණ්ඩුකාර තුමාගේ 2020.10.29 දින හා අංක 2199/15 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ (අති විශේෂ) පළ කිරීමට කටයුතු කරන ලද ප්‍රාදේශීය සභා අයවැය සම්පාදන හා බලාත්මක කිරීමේ රීති අංක 06 ප්‍රකාරව 2026 වර්ෂයේ අයවැය සඳහා ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුවට ඇතුළත් කළ යුතු සංවර් ධන යෝජනා 2025 ජුනි 30 ට පෙර , පන්නල ප්‍රාදේශීය සභාවේ ලේකම් වන මා වෙත ලැබෙන ලෙසට තැපෑලෙන් හෝ රැගෙනවිත් භාර දෙන ලෙස කාරුණිකව දන්වා සිටිමි.