Scroll Top

2025.06.05 දිනට යෙදුනු ජගත් පරිසර දිනයට සමගාමීව , උයන්වත්ත රජ මහා විහාරස්ථානයේ දී සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන මාකඳුර මහජන පුස්තකාලයේ පාඨක සමාජයේ සහභාගිත්වයෙන් හා පන්නල ප්‍රාදේශීය සභාව විසින් 2025.06.05 දින ක්‍රියාත්මක කරන ලදී.