Scroll Top

ප්‍රජා සංවර්ධන අංශය

අපෙන් සිදු වන කාර්යයන්
  1. පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම
  2. ආදාහනාගාරය වෙන් කරවා ගැනීම.
  3. මල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාව. ලබා දීම  (ගලි රථ සේවාව)
  4. ජල බවුසර සේවාව ලබා දීම
  5. පුස්තකාල උපදේශක කමිටු පිහිටුවීම
  6. මහජන පුස්තකාල සමීක්ෂණය
  7. පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීම.
  8. ස්ථිර පෙර පාසල් නියාමනය හා අධීක්ෂණය
  9. ප්‍රජා මණ්ඩල ලියාපදිංචිය හා නියාමනය
  10. ඇතැම් වියදම් දැරීමට පෙර පළාත් පාලන තොමසාර්ස්වරයාගේ එකඟතාවය හෝ විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම.‘