Clear Filters දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම October 2, 2025 දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම News මහජනතාව වෙත කෙරෙන දැනුම් දීමයි. October 2, 2025 මහජනතාව වෙත කෙරෙන දැනුම් දීමයි. News පන්නල ප්‍රාදේශීය සභාවේ සේවා ගිවිසුම් පදනම මත කම්කරු සහ රියදුරු ලෙස සේවයේ යොදවා ගැනීමට සුදුසුකම්ලත් අයගෙන් අයදුම්පත් කැඳවීම. September 18, 2025 පන්නල ප්‍රාදේශීය සභාවේ සේවා ගිවිසුම් පදනම මත කම්කරු සහ රියදුරු ලෙස සේවයේ යොදවා ගැනීමට සුදුසුකම්ලත් අයගෙන් අයදුම්පත් කැඳවීම. News පන්නල ප්‍රාදේශීය සභාවේ සේවා ගිවිසුම් පදනම මත සෞඛ්‍ය කම්කරු ලෙස සේවයේ යොදවා ගැනීමට අයදුම් පත් කැඳවනු ලැබේ. අයදුම් පත් පන්නල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025.07.21 July 7, 2025 පන්නල ප්‍රාදේශීය සභාවේ සේවා ගිවිසුම් පදනම මත සෞඛ්‍ය කම්කරු ලෙස සේවයේ යොදවා ගැනීමට අයදුම් පත් කැඳවනු ලැබේ. අයදුම් පත් පන්නල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025.07.21 News 2025/06/25 වන දින පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් එස්.එම්.නන්දනසිරි පරාක්‍රම මැතිතුමා සහ උප සභාපති වශයෙන් පී.සරත් ජයන්ත කුමාර මැතිතුමා විසින් වැඩ භාර ගත් වගයි. June 30, 2025 2025/06/25 වන දින පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් එස්.එම්.නන්දනසිරි පරාක්‍රම මැතිතුමා සහ උප සභාපති වශයෙන් පී.සරත් ජයන්ත කුමාර මැතිතුමා විසින් වැඩ භාර ගත් වගයි. News ජගත් පරිසර දිනයට සමගාමීව පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය රැගෙන යාම සඳහා පන්නල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම හා ඩෙංගු , චිකුන්ගුන්යා රෝගයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.12 වන දින පන්නල නගර ශාලාවේ දී සිදු කළ අතර වැඩසටහන අවසානයේ අඹ පැල බෙදා දීමේ වැඩසටහක් ක්‍රියාත්මක කරන ලදී. June 12, 2025 ජගත් පරිසර දිනයට සමගාමීව පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය රැගෙන යාම සඳහා පන්නල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම හා ඩෙංගු , චිකුන්ගුන්යා රෝගයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.12 වන දින පන්නල නගර ශාලාවේ දී සිදු කළ අතර වැඩසටහන අවසානයේ අඹ පැල බෙදා දීමේ වැඩසටහක් ක්‍රියාත්මක කරන ලදී. News පන්නල ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන්, කදානේගෙදර මහජන පුස්තකාලයේ සංවිධානයෙන්, ලෝක පරිසර දිනය නිමිත්තෙන් , ජයිකා ආයතනයේ යූකා මෙනවියගේ සම්පත්දායකත්වයෙන් කසල කළමණාකරනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025.06.11 දින වඩුමුන්නේගෙදර මහාබෝධි විදුහලේ දී පැවැත්විය June 12, 2025 පන්නල ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන්, කදානේගෙදර මහජන පුස්තකාලයේ සංවිධානයෙන්, ලෝක පරිසර දිනය නිමිත්තෙන් , ජයිකා ආයතනයේ යූකා මෙනවියගේ සම්පත්දායකත්වයෙන් කසල කළමණාකරනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025.06.11 දින වඩුමුන්නේගෙදර මහාබෝධි විදුහලේ දී පැවැත්විය News ජුනි මස 05 වන දිනට යෙදුනු පරිසරය දින නිමිත්තෙන් මාකඳුර කොම්පොස්ට් අංගනයේ දී සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන (2025.06.05) June 6, 2025 ජුනි මස 05 වන දිනට යෙදුනු පරිසරය දින නිමිත්තෙන් මාකඳුර කොම්පොස්ට් අංගනයේ දී සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන (2025.06.05) News