Scroll Top

ජගත් පරිසර දිනයට සමගාමීව පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය රැගෙන යාම සඳහා පන්නල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම හා ඩෙංගු , චිකුන්ගුන්යා රෝගයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.12 වන දින පන්නල නගර ශාලාවේ දී සිදු කළ අතර වැඩසටහන අවසානයේ අඹ පැල බෙදා දීමේ වැඩසටහක් ක්‍රියාත්මක කරන ලදී.

ජගත් පරිසර දිනයට සමගාමීව පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය රැගෙන යාම සඳහා පන්නල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම හා ඩෙංගු , චිකන්ගුන්යා රෝගයන් පිළිබඳ ඇනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.12 වන දින පන්නල නගර ශාලාවේ දී සිදු කළ අතර වැඩසටහන අවසානයේ අඹ පැල බෙදා දීමේ වැඩසටහක් ක්‍රියාත්මක කරන ලදී.

Leave a comment