Scroll Top

ආයතන අංශය

අපෙන් සිදු වන කාර්යයන්
  1. තනතුරු ඇති කිරීම හා බඳවා ගැනීම.
  2. රාජකාරි පැවරීම හා රාජකාරි විස්තරය
  3. බලතල පැවරීම.
  4. වැන්දඹු හා අනත්දරු දායකත්වය ලබා ගැනීම.
  5. වැටුප් වර්ධක තීරණ දැනුම් දීම.
  6. අග්‍රහාර රක්ෂණය
  7. පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  8. පත්වීම ස්ථිර කිරීම.
  9. කාර්ය මණ්ඩල නිවාඩු
  10. දුම්රිය බලපත්‍ර
  11. ඉල්ලා අස්වීම
  12. විනය කටයුතු
  13. විශ්‍රාම ගැන්වීම.
  14. මරණ පාරිතෝෂිකය
  15. ලේඛනාගාරය
  16. තැපෑල
  17. තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම.
  18. පුහුණු කටයුතු
  19. අතුරු ව්‍යවස්ථා සකස් කිරීම.
  20. පළාත් පාලන ආයතනය සඳහා ඉඩම් අත්පතත් කර ගැනීම.
  21. කාර්යාල පරීක්ෂණ
  22. පුරවැසි ප්‍රඥප්තිය
  23. ඵලදායිතාව
  24. දත්ත පද්ධතිය නඩත්තු කිරීම.
  25. පලාත් පාලන ආයතනවල ආයතනික වෙනත් කමිටු ක්‍රියාකාරීත්වය
  26. අභ්‍යන්තර විගණනය
  27. සංවර්ධන සැලසුම් සකස් කිරීම
  28. වාහන පරිපාලනය
  29. වාහන අලුත්වැඩියාව හා සේවාව
  30. අනතුරු හා අලාභ
  31. අබලන් වූ වාහන භාවිතයෙන් ඉවත් කිරීම.
  32. වාහන ආරක්ෂාව හා පාලනය