Scroll Top

ආදායම් අංශය

අපෙන් සිදු වන කාර්යයන්
  1. ව්‍යාපාර බද්ද අයකර ගැනීම.
  2. කර්මාන්ත බද්ද අයකර ගැනීම.
  3. දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම
  4. කඩ කාමරවල වෙළෙඳ අයිතිය සහ සති පොළවල ගාස්තු අය කිරීමේ අයිතිය වාර්ෂිකව ඉදු දීම.
  5. සංවර්ධනය නොකළ ඉඩම් මත බදු අය කිරීම.
  6. වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම.
  7. ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම.
  8. වරිපනම් අයකිරීම.
  9. විනෝද බද්ද අයකර ගැනීම සහ විනෝද බද්දෙන් නිදහස් කිරීම.
  10. උක්සව ශාලා/ නගර ශාලා/ ප්‍රජා ශාලා කුලියට දීම.
  11. ක්‍රීඩා පිටි කුලියට ලබා දීම.
  12. නිවාස නොවන ස්ථානවල කසල ඉවත් කිරීම.
  13. අක්කර බදු අය කිරීම.
  14. වාහන සහ සතුන් පිළිබද බදු
  15. ප්‍රාෙද්ශීය සභාවට අයත් දේපළ වාර්ෂිකව බදු දීම.
  16. ඝෝ ඝාතක ස්ථාන සඳහා බලපත්‍ර
  17. ක්‍රීඩා පිටි කුලියට දීම.
  18. ප්‍රා දේශීය සභාවට අයත් කඩ කාමර බදු දීම.
  19. තක්සේරැ ලේඛනයේ නම ඇතුලත් කිරීම/ නම සංශෝධනය කර ගැනීම/ වරිපනම් අංකයක් ලබා ගැනීම / දේපළ හිමිකම වෙනස් වීම/ ලියාපදිංචි කිරීම.
  20. රථ වාහන කවතා තැබීමේ ස්ථානවල , වාහන නවතා තැබීමේ ගාස්තු අය කිරීම.