Scroll Top

කර්මාන්ත අංශය

අපෙන් සිදු වන කාර්යයන්
  1. ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම. 
  2. ඉඩම් අනුබෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමත කිරීම.
  3. සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම.
  4. අනවසර ඉදිකිරීම සඳහා ආවරණ අනුමතය දීම.
  5. අනුකූලතා සහතිකය නිකුත් කිරීම.
  6. වීථි රේඛා/ ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම.
  7. නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම.
  8. සේවා සම්බන්ධතා ලබා ගැනීම සඳහා මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම.
  9. ගස්වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම.
  10. ඇතුම් ඉඩමි විකීණිම මත බදු
  11. ප්‍රසිද්ධ රඟ දැක්වීම හා සැණකෙළි බලපත්‍ර නිකුත් කිරීම.
  12. රජයේ ඉඩම් දීර්ඝ කාලීන ව බදු දීමේ දී ප්‍රාදේශීය ලේකම් වෙත එකඟතාව ලබා දීම.
  13. බිම්කටිටි සැලසුම් අනුමැතිය
  14. මාර්ග ගැසටි කිරීම
  15. මාර්ග හා පොදු ස්ථාන නම් කිරීම සහ ස්මාරක පිහිටුවීම.
  16. යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම (කව ඉදිකිරීම් සහ අලුත්වැඩියා කිරීම.
  17. වීථි පහන් නඩත්තු කිරීම.