Clear Filters පන්නල ප්‍රාදේශීය සභාවේ සේවා ගිවිසුම් පදනම මත සෞඛ්‍ය කම්කරු ලෙස සේවයේ යොදවා ගැනීමට අයදුම් පත් කැඳවනු ලැබේ. අයදුම් පත් පන්නල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025.07.21 July 7, 2025 පන්නල ප්‍රාදේශීය සභාවේ සේවා ගිවිසුම් පදනම මත සෞඛ්‍ය කම්කරු ලෙස සේවයේ යොදවා ගැනීමට අයදුම් පත් කැඳවනු ලැබේ. අයදුම් පත් පන්නල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025.07.21 News 2025/06/25 වන දින පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් එස්.එම්.නන්දනසිරි පරාක්‍රම මැතිතුමා සහ උප සභාපති වශයෙන් පී.සරත් ජයන්ත කුමාර මැතිතුමා විසින් වැඩ භාර ගත් වගයි. June 30, 2025 2025/06/25 වන දින පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් එස්.එම්.නන්දනසිරි පරාක්‍රම මැතිතුමා සහ උප සභාපති වශයෙන් පී.සරත් ජයන්ත කුමාර මැතිතුමා විසින් වැඩ භාර ගත් වගයි. News ජගත් පරිසර දිනයට සමගාමීව පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය රැගෙන යාම සඳහා පන්නල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම හා ඩෙංගු , චිකුන්ගුන්යා රෝගයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.12 වන දින පන්නල නගර ශාලාවේ දී සිදු කළ අතර වැඩසටහන අවසානයේ අඹ පැල බෙදා දීමේ වැඩසටහක් ක්‍රියාත්මක කරන ලදී. June 12, 2025 ජගත් පරිසර දිනයට සමගාමීව පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය රැගෙන යාම සඳහා පන්නල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම හා ඩෙංගු , චිකුන්ගුන්යා රෝගයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.12 වන දින පන්නල නගර ශාලාවේ දී සිදු කළ අතර වැඩසටහන අවසානයේ අඹ පැල බෙදා දීමේ වැඩසටහක් ක්‍රියාත්මක කරන ලදී. News පන්නල ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන්, කදානේගෙදර මහජන පුස්තකාලයේ සංවිධානයෙන්, ලෝක පරිසර දිනය නිමිත්තෙන් , ජයිකා ආයතනයේ යූකා මෙනවියගේ සම්පත්දායකත්වයෙන් කසල කළමණාකරනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025.06.11 දින වඩුමුන්නේගෙදර මහාබෝධි විදුහලේ දී පැවැත්විය June 12, 2025 පන්නල ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන්, කදානේගෙදර මහජන පුස්තකාලයේ සංවිධානයෙන්, ලෝක පරිසර දිනය නිමිත්තෙන් , ජයිකා ආයතනයේ යූකා මෙනවියගේ සම්පත්දායකත්වයෙන් කසල කළමණාකරනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025.06.11 දින වඩුමුන්නේගෙදර මහාබෝධි විදුහලේ දී පැවැත්විය News ජුනි මස 05 වන දිනට යෙදුනු පරිසරය දින නිමිත්තෙන් මාකඳුර කොම්පොස්ට් අංගනයේ දී සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන (2025.06.05) June 6, 2025 ජුනි මස 05 වන දිනට යෙදුනු පරිසරය දින නිමිත්තෙන් මාකඳුර කොම්පොස්ට් අංගනයේ දී සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන (2025.06.05) News 2025.06.05 දිනට යෙදුනු ජගත් පරිසර දිනයට සමගාමීව , උයන්වත්ත රජ මහා විහාරස්ථානයේ දී සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන මාකඳුර මහජන පුස්තකාලයේ පාඨක සමාජයේ සහභාගිත්වයෙන් හා පන්නල ප්‍රාදේශීය සභාව විසින් 2025.06.05 දින ක්‍රියාත්මක කරන ලදී. June 6, 2025 2025.06.05 දිනට යෙදුනු ජගත් පරිසර දිනයට සමගාමීව , උයන්වත්ත රජ මහා විහාරස්ථානයේ දී සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන මාකඳුර මහජන පුස්තකාලයේ පාඨක සමාජයේ සහභාගිත්වයෙන් හා පන්නල ප්‍රාදේශීය සභාව විසින් 2025.06.05 දින ක්‍රියාත්මක කරන ලදී. News 2026 අයවැය සංවර්ධන යෝජනා ලබා ගැනීම- පන්නල ප්‍රාදේශීය සභාව, මහජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනයයි. May 28, 2025 2026 අයවැය සංවර්ධන යෝජනා ලබා ගැනීම- පන්නල ප්‍රාදේශීය සභාව, මහජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනයයි. News වයඹ පළාත් හොඳම දත්ත පද්ධතිය තෙවන ස්ථානය – පන්නල ප්‍රාෙද්ශීය සභාව April 21, 2025 වයඹ පළාත් හොඳම දත්ත පද්ධතිය තෙවන ස්ථානය – පන්නල ප්‍රාෙද්ශීය සභාව News