Scroll Top

2025/06/25 වන දින පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් එස්.එම්.නන්දනසිරි පරාක්‍රම මැතිතුමා සහ උප සභාපති වශයෙන් පී.සරත් ජයන්ත කුමාර මැතිතුමා විසින් වැඩ භාර ගත් වගයි.