Scroll Top

ජගත් පරිසර දිනයට සමගාමීව පෙර පාසල් දරුවන් අතරට කසල කළමණාකරනය පිළිබඳ පණිවුඩය රැගෙන යාම සඳහා පන්නල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම හා ඩෙංගු , චිකුන්ගුන්යා රෝගයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.12 වන දින පන්නල නගර ශාලාවේ දී සිදු කළ අතර වැඩසටහන අවසානයේ අඹ පැල බෙදා දීමේ වැඩසටහක් ක්‍රියාත්මක කරන ලදී.