අපෙන් සිදු වන කාර්යයන්
- තනතුරු ඇති කිරීම හා බඳවා ගැනීම.
- රාජකාරි පැවරීම හා රාජකාරි විස්තරය
- බලතල පැවරීම.
- වැන්දඹු හා අනත්දරු දායකත්වය ලබා ගැනීම.
- වැටුප් වර්ධක තීරණ දැනුම් දීම.
- අග්‍රහාර රක්ෂණය
- පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම.
- පත්වීම ස්ථිර කිරීම.
- කාර්ය මණ්ඩල නිවාඩු
- දුම්රිය බලපත්‍ර
- ඉල්ලා අස්වීම
- විනය කටයුතු
- විශ්‍රාම ගැන්වීම.
- මරණ පාරිතෝෂිකය
- ලේඛනාගාරය
- තැපෑල
- තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම.
- පුහුණු කටයුතු
- අතුරු ව්‍යවස්ථා සකස් කිරීම.
- පළාත් පාලන ආයතනය සඳහා ඉඩම් අත්පතත් කර ගැනීම.
- කාර්යාල පරීක්ෂණ
- පුරවැසි ප්රඥප්තිය
- ඵලදායිතාව
- දත්ත පද්ධතිය නඩත්තු කිරීම.
- පලාත් පාලන ආයතනවල ආයතනික වෙනත් කමිටු ක්‍රියාකාරීත්වය
- අභ්‍යන්තර විගණනය
- සංවර්ධන සැලසුම් සකස් කිරීම
- වාහන පරිපාලනය
- වාහන අලුත්වැඩියාව හා සේවාව
- අනතුරු හා අලාභ
- අබලන් වූ වාහන භාවිතයෙන් ඉවත් කිරීම.
- වාහන ආරක්ෂාව හා පාලනය

